පුවත් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරයි …. May 11, 2022 FacebookXPinterestWhatsApp මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ පනවා ඇති, දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. RN