රාජපක්ෂලා හෙට අල්ලස් කොමිසම මඟහරින්නද හදන්නේ? (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහය ලබ දීමට කටයුතු කරන නමුත් බලහත්කාරයෙන් බලපෑම් කර කටඋත්තර ගැනීමට සැරසෙන්නේ නම් ඉන් සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ආණ්ඩුවේ උත්සාහය වන්නේ බොහෝ දේවල් යට ගැසීම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පරීක්ෂණ මඟහැරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර එන්න කියන ඕනෑම වෙලාවක ගොස් ඊට සහය වෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ...

රුපියල් මිලියන 104ක සංචාරක අරමුදල් සිරසට: මෙය රාජ්‍ය ප්‍රසම්පාදන නීති උල්ලංඝනයක්ද?

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩඑන්නට...

දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම...