(VIDEO):මහින්දගේ නිවේදනය පාර්ලිමේන්තුවට එයි.ආණ්ඩුවේ තීරණය මොකක්ද? කිරිඇල්ල ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය අනුව ආණ්ඩුව රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට පැවරීම,ප්‍රතිව්‍යුහගතකරණය නතර කළ යුතු වෙන බවත් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමබන්ධ ක්‍රියාවලිය නතර වන්නේද යන්න අද (13) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විෂය භාර් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ මහතාගේ නිවේදනය තුළ ප්‍රතිව්‍යුහගත කිරීම නතර කරන ලෙස කියා නොමැති බවත් විදුලි බල මණ්ඩලය විකිණීමක් සිදුනොවන බවත්ය.

කෙසේවෙතත් කංචන විජේසේකර අමාත්‍යවරයා අතරමං වී තිබෙන තත්ත්වයට පත්ව තිබෙන බවයි කිරිඇල්ල මහතා යළි ප්‍රතිචාර දක්වමින් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...