රුපියල ශක්තිමත් වෙයි. වාණිජ බැංකුවලත් ඇමරිකානු ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස පහළට !

Date:

ඊයේ (12) උදෑසන වනවිට වාණිජ බැංකුවල රුපියල් 380ක් වැනි මට්ටමක පැවති ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (13) දිනයේදී රුපියල් 365 දක්වා පහළ බැස තිබේ.

NDB බැංකුව
සම්පත් බැංකුව

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සුබවාදී තත්වය මෙසේ රුපියල ශක්තිමත් වීමට හේතුවී ඇති බව පෙනේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...