සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසන අතර ,අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවය.
ආනයනකරුවන් පවසන්නේ ,සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවයි . තවද වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (12) ප්‍රකාශ කළේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බවය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??