*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනපතිගේ පාර්ශ්වයෙන් කැබිනට්ටුවට ප්‍රසන්න, දිනේෂ්, මහින්දානන්ද ?

ඉදිරියේදී පත්කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් 8 දෙනෙකු ඇතුළත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒ සඳහා ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් දැනටමත් යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan