ගෑස් නොමැතිකමෙන් හයිලෙවල් පාරේ නාවින්න හන්දියෙන් සහ කොළඹ බේස්ලයින් පාර වැසෙයි!

Date:

ගෑස් ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් සහ කොළඹ නගරයට පිවිසෙන බේස්ලයින් පාර ගමනාගමනයට අවහිර වී තිබේ.

අද දිනයේදී ගෑස් ලැබෙන පැවසුවද බෙදාහැරීම් මධ්‍යස්ථාන තුළ තවදුරටත් ගෑස් නොමැතිකම හේතුවෙනුයි මෙලෙස මාර්ගය වසාගෙන ජනතාව විරෝධතාවේ නිරත වන්නේ.

පසුගිය 08 වැනිදාද හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් මාර්ගය වසාගෙන එම ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණේ ගෑස් නොලැබීමට විරෝධය පළකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...