රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :
ඉන්දියාවේ ගුජරාට්හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු විශිෂ්ට දක්ෂතා දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබා ඇත.
මෙහිදී සුපුන් සෝමතිලක කිලෝග්‍රෑම් 255ක් ඔසවමින් පස්වන ස්ථානය දිනාගත් අතර, සඳු ජයවර්ධන කිලෝග්‍රෑම් 275ක බරක් එසවීමට සමත් විය.
කාන්තා අංශයෙන් රවිහාරි ගුණතිලක කිලෝග්‍රෑම් 161ක බරක් ඔසවමින් එම ජයග්‍රාහී කණ්ඩායමට එක් වූවාය.
මෙම ක්‍රීඩකයන් තිදෙනාම ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා සිටිති.
මෙය මෙරට බර ඉසිලීමේ ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙම පෙන්වා දිය ඝැක.



