බැංකු සේවකයන්ගේ නොවිසදුණු ගැටළු රැසකට මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් විසඳුම්!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ සාමාජිකයන් හා කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් ඊයේ (14) මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය.

බැංකු සේවකයන් මුහුණ දී සිටින ගැටලු සම්බධයෙන් බැංකු හා මූල්‍ය සංසදයේ නිළධාරීන් විසින් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර ඒ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන් විසඳුම් අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබේ.

විශේෂයෙන් එහිදී රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළු සහ වෛද්‍යාධාර ඇතුළු නොවිසදුණු ගැටළු ගනනාවක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ද යෝජනා විය.

මෙම අවස්ථාවට බැංකු හා මූල්‍ය සංසන්සදයේ ජාතික කැඳවුම්කරු සමීර අල්විස් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මහතා සහ ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ නිලධාරීන් හා සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...