‘2024 ආසියාවේ 30 න් පහළ 30’ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ඩිනාරා පුංචිහේවා!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ උපන් රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා  ෆෝබ්ස් සඟරාව විසින් මෙවර ප්‍රකාශයට පත්කරන ලද ‘2024 ආසියාවේ 30 න් පහළ 30’ ලැයිස්තුවට ඇතුළත් වී තිතිබෙන බව වාර්තා වේ,

ෆෝබ්ස් සඟරාව විසින් පළකරන ලද සිය නවවැනි වාර්ෂික ලැයිස්තුවේ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනකු අතරින් ඇය ද මෙලෙස ඇතුළත් වී ඇත.

දිනාරා 2018 වසරේ දී බොලිවුඩයේ ද ප්‍රසිද්ධියට පත් වූයේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ප්‍රදර්ශනය වූ ඇගේ කෙටි චිත්‍රපටය වන ‘මාලා’ සමඟිනි.

එතැන් සිට ඇය අමතර චිත්‍රපට හතරකට පෙනී සිටියාය. ගාඩි, පොදු වැනි සිනමා නිර්මාණවලින් ඇයගේ රංගන හැකියාව විදහා දැක්වීම විශේෂත්වයකි.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිනාරා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වා දීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආරම්භ කළාය.

Drama – Queen Mary University of London

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...