නීතිය හා සාමය ටිරාන් අලස්ට ??

Date:

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝටිපති ව්‍යාපාරික ටිරාන් අලස් මහතාට හිමිවනු ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ඔහු මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කුඩා පක්ෂ 10 කණ්ඩායම නියෝජනය කරන්නෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...