වෙල්ගම බලන්න මහින්ද මතුගම යයි

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

ඒ අනුව මතුගම ඩෙනිස්ටන් වත්තේ පිහිටි වෙල්ගම මහතාගේ නිවසට ඊයේ (17) ගිය මහින්ද රාජපක්ෂ මහතා වෙල්ගම මහතාගේ සුවදුක් විමසමින් සුහද කතාබහක නිරත වී තිබිණි.

කුමාර වෙල්ගම මහතා පසුගිය මාස කිහිපයක් තිස්සේ විටින් විට අසනීපයෙන් පසුවූ අතර ඇතැම් අවස්ථාවල රෝහල්ගතව ද ප්‍රතිකාර ලබා තිබිණි. එම තත්වය මත ඒ මහතාට පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩුවක් ද අනුමත කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...