*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වෙල්ගම බලන්න මහින්ද මතුගම යයි

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

ඒ අනුව මතුගම ඩෙනිස්ටන් වත්තේ පිහිටි වෙල්ගම මහතාගේ නිවසට ඊයේ (17) ගිය මහින්ද රාජපක්ෂ මහතා වෙල්ගම මහතාගේ සුවදුක් විමසමින් සුහද කතාබහක නිරත වී තිබිණි.

කුමාර වෙල්ගම මහතා පසුගිය මාස කිහිපයක් තිස්සේ විටින් විට අසනීපයෙන් පසුවූ අතර ඇතැම් අවස්ථාවල රෝහල්ගතව ද ප්‍රතිකාර ලබා තිබිණි. එම තත්වය මත ඒ මහතාට පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩුවක් ද අනුමත කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan