මුල්ලිවෛක්කාල් සැමරුමට විරෝධතා!

අද උදෑසන (18) සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් පෙරටුකරගනිමින් මුල්ලිවෛක්කාල්හිදී 2009 වසරේදී මියගිය දෙමළ ජනතාව සිහිකරමින් බොරැල්ල කනත්ත ඉදිරිපිටදී සංවිධානය කර තිබූ මල් පහන් පූජාවක් සඳහා එතැනට පැමිණි තවත් පුද්ගලයන් පිරිසකගේ විරෝධතා මත ගැටුමක් බවට පත්වීමට යෑමේදී පොළීසිය මැදිහත් වීමෙන් දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීම නවතා දමමින් ඇතිවූ උණුසුම් තත්ත්වය සමතයකට පත් කර පිරිස විසුරුවා හැර ඇත.

කෙසේ වෙතත් උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද පහන් දල්වා මල් පූජා කරමින් ඔවුන් එම සැමරුම් කටයුත්ත සිදුකළ බව අප මාධ්‍ය වාර්තාකරු පවසන ලදී.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...