මුල්ලිවෛක්කාල් සැමරුමට විරෝධතා!

Date:

අද උදෑසන (18) සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් පෙරටුකරගනිමින් මුල්ලිවෛක්කාල්හිදී 2009 වසරේදී මියගිය දෙමළ ජනතාව සිහිකරමින් බොරැල්ල කනත්ත ඉදිරිපිටදී සංවිධානය කර තිබූ මල් පහන් පූජාවක් සඳහා එතැනට පැමිණි තවත් පුද්ගලයන් පිරිසකගේ විරෝධතා මත ගැටුමක් බවට පත්වීමට යෑමේදී පොළීසිය මැදිහත් වීමෙන් දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීම නවතා දමමින් ඇතිවූ උණුසුම් තත්ත්වය සමතයකට පත් කර පිරිස විසුරුවා හැර ඇත.

කෙසේ වෙතත් උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද පහන් දල්වා මල් පූජා කරමින් ඔවුන් එම සැමරුම් කටයුත්ත සිදුකළ බව අප මාධ්‍ය වාර්තාකරු පවසන ලදී.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...