*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

DIG දේශබන්දුට පහර දුන් අයට ඇප!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තිදෙනෙකුට පහරදුන් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

පොදු දේපළ පනත යටතේ එම සැකකරුවන් බන්ධනාගාර ගතකිරීමට ප්‍රමාණවත් සාක්ෂි පොලීසිය විසින් ඉදිරිපත් නොකිරීම මතයි මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගමන්ගත් වාහනයකට පහර දී අලාභහානි කළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan