වසන්ත මුදලිගේ අත්අඩංගුවට !

0
417

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (18) රාත්‍රියේ කිරිබත්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කැළණිය විශ්ව විද්‍යාලය අසල පැවැත්වූ සිසු විරෝධතාවක් අතරතුරදී ය.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN