දිල්ලිය ගිනියම් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උෂ්ණාධික කාලගුණය සම්බන්ධයෙන්, ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්‍රාන්ත රැසකට රතු නිවේදන නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවන්නේ, දිල්ලි , හර්යානා ,පංජාබ් හා රාජස්තාන් යන ප්‍රාන්තයන්ට ඉදිරි දින 5ක කාලය තුළ දී අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවන්නේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවා යාමේ අවධානමක් පවතින බවත්, උත්තර ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රාන්තවල ජනතාවට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසහ්, දැනුම් දී ඇත.

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි අවදානයෙන් පසුවන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...