ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇ. ඩො. ට්‍රි.1.4 ක් – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවයි.

ත්වද, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව සඳහන් කර ඇත්තේ, දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවයි.

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ...

රුපියල් මිලියන 104ක සංචාරක අරමුදල් සිරසට: මෙය රාජ්‍ය ප්‍රසම්පාදන නීති උල්ලංඝනයක්ද?

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩඑන්නට...