HND සිසුන්ටත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! (VIDEO)

Date:

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදි අද (21) පවත්වන ලද විරෝධතාවයට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මරදානේ සිට කොළඹ කොටුව හරහා ලෝක ගෝල්ෆේස් විරෝධතා භූමිය දක්වා සංවිධානය කර තිබුණු එම විරෝධතා පා ගමනට ජල හා කදුලු ගෑස් ප්‍රහාරය එල්ල අකර තිබුණේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...