මමයි කනත්තේ භෘංගයා : තමන්ගේම සොහොන බලන්න ගිය මර්වින්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන දේශපාලන චරිතයක්. ඔහු අද බොරැල්ල කනත්තට ගිහින් තිබුණේ තමන්ගේ සොහොන බලන්න.

හරියටම කිව්වොත් තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න දැන්ම තියා වෙන්කරගෙන ඉන්න තැන බලන්නයි ගිහින් තිබුණේ.

එතැනට ගිහින් ඔහු තමන්ගේ හිතවතුන්ට කියලා තිබුණේ “මැරුණත් ආතල් එකේ ඉන්න ඕනේ. මම සුපිරි කණ්ඩායමක් එක්ක ඉන්නයි යන්නේ. මෙතන ජෝතිපාල ඉන්නවා, නිහාල් සිල්වා ඉන්නවා, එහා පැත්තෙන් ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයා ඉන්නවා … උඹලාගෙ මුට්ටි ටිකත් මෙතෙන්ටම ගේන්න සෙට් කරගනිල්ලා” කියලා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...