ක්‍රිකට් පුටු නිතරගයෙන් – සහය භාණ්ඩාගාරික හිස්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි දෙවසරක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්වීම තරගකාරීත්වයකින් තොරව සිඳු විය.සහකාර භාණ්ඩාගාරික ධූරයට ඉදිරිපත් වී පසුව නාම යෝජනා ඉල්ලා අස් කර ගැනීම හේතුවෙන් එම තනතුර පමණක් පුරප්පාඩු වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ ව්‍යවස්ථාවේ 7 (I) වගන්තියට අනුව එම තනතුර ඉදිරියේදී පියවා ගැනීමට තීරණය විය.


ශම්මි සිල්වා සභාපති පදවියට නිතරගයෙන් පත් වූ දෙවන අවස්ථාව මෙය වන අතර නිතරගයෙන් පත් වු සෙසු නිලධාරි මණ්ඩලය පහත පරිදි ය.
ගරු උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස,
ගරු උප සභාපති රවීන් වික්‍රමරත්න
ගරු ලේකම් මොහාන් ද සිල්වා
ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද
ගරු සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...