චමින්ද විජේසිරි සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදී ඇති බව සඳහන්.