Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

හෘදයාබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අද මිර්පූර්හිදී ආරම්භ විය.

පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු ඩකා නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.