ශ්‍රී ලංකාවේ සිටින සරණාගත පිරිසකගෙන් නිහඬ විරෝධතාවක්!

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින් පිරිසක් විසින් නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද(23) දින දහවල් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් එක්සත්ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින.

ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බැලීමේ ප්‍රමාදයන්, නැවත පදිංචි කිරීම්, අධ්‍යාපනය, නිවාස, ජීවන වියදම් යනාදිය සම්බන්ධ ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින්මෙම නිහඬ විරෝධතාවය පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින්ගේ ප්‍රජාවන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...