ධවල මන්දිරය අසල වෙඩි හුවමාරුවක් එක් අයෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(13)සවස 6ට පමණ වොෂින්ටන් ඩීසී හි 17 වන වීදිය සහ පෙන්සිල්වේනියා මංසන්ධියේ ධවල මන්දිරය අසල රහස් සේවා මුරපොලකට සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබීමෙන් අසල සිටි අයෙකු ද තුවාල ලබා ඇති අතර මූලික විමර්ශනයකින් සැකකරු තම ආයුධය බෑගයක දමාගෙන ආ සැකකරු වෙඩි ප්‍රහාර 30කට ආසන්න ප්‍රමාණක් තබා ඇති අතර රහස් සේවා නියෝජිතයන් පෙරලා කරන සල වෙඩි තැබීමෙන් සැකකරු ජෝර්ජ් වොෂින්ටන් රෝහලේදී මිය ගොස් ඇත.

ට්‍රම්ප් ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා හවුස් රිපබ්ලිකන් පක්ෂය X හි පළ කර තිබු අතර සැකකරුගේ අනන්‍යතාවය සහ ඔහුගේ අභිප්‍රාය ප්‍රසිද්ධියේ නිකුත් කර නොමැති අතර විමර්ශනය සිදුවෙමින් පවතින බව රහස් සේවය සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...