*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මාවනැල්ලේ පෙරහැර අවසානයේ ඇතෙක් කුලප්පු වෙයි. ඇත්ගොව්වාට බරපතළ තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (25) රාත්‍රියේ මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහැර අවසන් වීමෙන් පසුව එහි ගමන් ගත් ඇතෙකු කුලප්පු වී තිබේ.

ඊයේ රාත්‍රී 08.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ කුලප්පු වී ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් “රාජා” නම් ඇතෙකු බව සඳහන්.

කුලප්පු වූ ඇතා මාවනැල්ල නගරයට පැමිණ ඇති අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ ඇතාව මාවනැල්ල පොල භූමියේ රඳවා තැබීමට කටයුතු කර ඇති බව වාර්තා විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan