ඉන්ධන අර්බුදය : ශ්‍රී ලංකාවේ ඉල්ලීම ගැන රුසියාවේ ප්‍රතිචාරය …

Date:

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම පිළිබඳව රුසියාව සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඇනස්ටාෂියා හක්ලෝවා මහත්මිය පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවශ්‍ය සහාය ලබාදෙන බවත් ඒ මහත්මිය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් පළමු ලේකම්වරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...