ජපන් පැරා අස්වැන්න ලෝකඩ දෙකයි රිදි එකයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): ජපානයේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලිය නිමාවන විට ශ්‍රී ලංකාව ඉදිරියේ රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කම් දෙකක් සටහන්ව තිබුණා.අවසාන වරට පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් එකතු කරන්නට සමත් වුණේ පාලිත බණ්ඩාරයි.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් පාලිත මෙවර එෆ් 63 යගුලිය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද දක්වමින් වීම කැපී පෙණුනා.
මීටර් 14.15 ක දක්ෂතාවයක් දක්වා තිබුණු පාලිත මෙම ක්‍රීඩා උළෙලේ දී එම කොඩිතුවක්කු (රිදී පදක්කම) එකතු වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...