*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නදීශා සහ අරුණ ඔලිම්පික් වරම් දිනා ගන්නට චීනයේදී සටනට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): චීනයේ චොන්ග්කින්ග් ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන පිටියෙ අද ඇරඹෙන ජාතික මලල ක්‍රිඩා ග්‍රොන්ප්‍රී සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ අරුණ දර්ශණ මීටර් 200 සහ 400 ඉසව්වලටත්,නදීහා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වටත් සහභාගි වීමට නියමිතව තිබෙනවා.
ලෝක මලල ක්‍රීඩා තරගාවලි වර්ගීකරණයට අනුව ලෝකඩ ලේබලය සහිත තරගාවලියක් වන මෙම තරගාවලියට පිරිමි තරග ලෙස
100m 200m 400m 800m 5000m 110mH 400mH Pole Vault Long Jump Triple Jump Discus Throw Hammer Throw Javelin Throw 4x100m 4x400m යන ඉසව් ඇතුළත් වෙනවා.කාන්තා අංශයේදී 100m 200m 400m 800m 5000m 100mH 400mH Pole Vault Long Jump Triple Jump Discus Throw Hammer Throw Javelin ThrowHeptathlon4x100m4x400m යන ඉසව් ද,මිශ්‍ර අංශයෙන් 4x400m ඉසව්වද ඇතුළත් කර තිබෙනවා.


මොවුන් දෙදෙනා සමඟ තරගාවලියට පුහුණුකරු සහ කළමණාකරු ලෙස තරගාවලියට එක් වී සිටින්නේ අසංක රාජකරුණායි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan