ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:

ශ්‍රී ලංකා ගුවන් සේවය මගින් රේඩ් අමසෝන්ස් 2026 සංචාරකයන්ගේ පළමු කණ්ඩායම ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඒ සඳහා පැමිණි ගුවන් යානය කාන්තා නියමුවන් සහ ගුවන් සේවිකාවන් පමණක්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි. මෙමගින් කාන්තා සවිබල ගැන්වීම මනාව පිළිබිඹු කෙරේ.

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය කටයුතු කරයි. මෙම ත්‍රාසජනක සහ සංස්කෘතික ගවේෂණ සංචාරක මෙහෙයුම හරහා විශාල පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය.

එමගින් මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමට මහත් පිටුවහලක් ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...