අරුණට පළමු තැන

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමයේ,ලෝකඩ වර්ණ ලේබලය යටතේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුරතාවලියේදී මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබා ගන්නට අරුණ දර්ශනට හැකි විය.තත්පර 45. 48 න් ඉසව්ව නිමා කරමින් අරුණ මෙම ජයග්‍රහණය ලබාගත් අතර ඔහුගේ හොඳම කාලයන් විමසා බලද්දී එය දෙවැනි වන්නේ,ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වන තත්පර 45.30 ට පමණි.

අරුණ හෙට දිනයේදී මීටර් දෙසීය ඉසව්වට සහභාගී වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...