*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

අරුණට පළමු තැන

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමයේ,ලෝකඩ වර්ණ ලේබලය යටතේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුරතාවලියේදී මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබා ගන්නට අරුණ දර්ශනට හැකි විය.තත්පර 45. 48 න් ඉසව්ව නිමා කරමින් අරුණ මෙම ජයග්‍රහණය ලබාගත් අතර ඔහුගේ හොඳම කාලයන් විමසා බලද්දී එය දෙවැනි වන්නේ,ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වන තත්පර 45.30 ට පමණි.

අරුණ හෙට දිනයේදී මීටර් දෙසීය ඉසව්වට සහභාගී වීමට නියමිතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan