අප්‍රිකා කලාපය කොළරාවෙන් වැසෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 2 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකා කලාපය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි .ඒ කොලරා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමගයි.

අයහපත් කාලගුණය / යුද ගැටුම් / සරණාගතයින් හා කොලරා රෝගයට එරෙහි එන්නත් ප්‍රමාණවත් තරම් නොලැබීම ආදී කරුණු හේතුවෙන් රෝගයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වේ.

2021 වසරේ සිට මේ දක්වා කොලරා රෝගය හේතුවෙන් අප්‍රිකා කලාපය තුළ පුද්ගලයින් 6,000ට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමිවී තිබෙන බව පැවසෙන අතර, වාර්තා වී ඇති කොලරා ආසාදිතයින් සංඛ්‍යාව 350,000ට ආසන්න බව වාර්තා වේ.

කොලරා ව්‍යාප්තියෙන් අප්‍රිකා කලාපය තුළ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රටවල් ලෙස මලාව / සැම්බියා / සිම්බාබ්වේ / මොසැම්බික් / කෙන්යා / ඉතියෝපියා හා සෝමාලියාව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...