දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.9 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 30,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ ජාල හිගයක් මධ්‍යයේ උෂ්ණත්වය 52.9C (127.2F)වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD)නිවේදනය කර තිබේ.

පසුගිය සතියේ සිට ඉන්දියාවේ විශාල ප්‍රදේශවලට තාප තරංග අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වන නමුත් බදාදා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සඳහන් කර තිබුණේ, උෂ්ණත්වය බලාපොරොත්තු වූවාට වඩා සෙල්සියස් අංශක 9 ට වඩා වැඩිව ඇති බවයි.

පවතින උෂ්ණත්වය වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා දී තිබු අතර විශේෂයෙන් ළමයින්ට, වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති අයට තාපයේ බලපෑම අවධානම් සහගත වන බවත් සියලු වයස්වල උෂ්ණාධික රෝග සහ තාප ආඝාතය වීම අවධානම් සහගත වන බවයි. එමෙන්ම ගෘහස්ථව රැඳී සිටින ලෙසත් සැහැල්ලු, ලිහිල් කපු ඇඳුම් ඇඳීමටත් ජනතාවගෙන් ඉල්ලා ඇති අතර කම්කරුවන් සහ වෙළඳ කුටි වෙළෙන්දන් ඇතුළුව නගරයේ බොහෝ ශ්‍රම බලකායට අනුගමනය කිරීමට වෙනම උපදෙස් ද ලබා දී ඇත.

ජල අමාත්‍ය Atishi Marlena බදාදා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත ප්‍රකාශ කර තිබුණේ, ජාල හිගය විසඳීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...