ගල්ඔය වැවිලි සමාගමට අවසර පත්‍රයක් දුන්නා විතරයි, මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් දීලා නෑ – සුරාබදු දෙපාර්තමේන්තුව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්ඔය වැවිලි සමාගමට අයත් හිඟුරාණ මත්පැන් නිෂ්පාදනාගාරය දැනට වෙනත් පාර්ශ්වයකට පවරා ඇති බැවින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අනුව ගල්ඔය වැවිලි සමාගම වෙත නව සුරාබදු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති බවත් ඒ අනුව එම සමාගම වෙත කොන්දේසි සහිත අවසර පත්‍රයක් පමණක් ලබාදී ඇති අතර සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තවමත් එම සමාගමට නීත්‍යානුකූලව අවම වශයෙන් සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රයක්වත් නිකුත් කර නොමැති බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...