ආයෝජන මණ්ඩලයේ වාර්තාගත ප්‍රගතියක් – වාර්ෂික අපේක්ෂිත ආදායම කාර්තුවකින් උපයයි

Date:

කොළඹ LNW: 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ ඇ.ඩො. මිලියන 820 ක ආයෝජනයක් සහ තවත් ඇ.ඩො. මිලියන 320ක ආයෝජන ද ඇතුළත් බව සඳහන්.

ඒ අනුව පළමු කාර්තුවේ දී පමණක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් සමස්ත වර්ෂය සඳහා වූ ඉලක්කගත ආයෝජන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් සපුරාගෙන තිබෙන අතර ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම එලෙස වාර්තා ගත ආදායමක් ලැබීමට හේතුව වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...