ෂෙහාරා ද සිල්වාට අපගේ බලවත් කණගාටුව !

Date:

මැක්ලරන්ස් සමූහයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ ෂෙහාරා ද සිල්වා මෙනවිය සම්බන්ධ පුවතක් LNW අපි මීට දින කිහිපයකට පළ කළෙමු.

එය හුදෙක් ප්‍රවෘත්තිමය අන්තර්ගතයක් සම්බන්ධ පළකිරීමක් විනා ඇයට හෝ කංචන විජේසේකර මහතාට අපහාස කිරීමේ චේතනාවක් අපට තිබුණේ නැත.

කෙසේවෙතත් ඡායාරූප ද භාවිතා කරමින් සිදුකළ එම වාර්තාකරණය තුළ ඔවුන්ගේ පුද්ගලිකත්වයේ සීමාවන් උල්ලංඝනය කිරීමේ වරදක් අප අතින් සිදුවූ බව අප පිළිගන්නා අතර ඒ සම්බන්ධයෙන් LNW කර්තෘ මණ්ඩලයේ බලවත් කණගාටුව ඔවුන් වෙත ප්‍රකාශ කරන්නෙමු.

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...