*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දැනට ක්‍රියාත්මක වන ආකාරයෙන්ම ආණ්ඩුව පවත්වාගෙන ගොස්, ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව පොහොට්ටුව ලකුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙය පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ තවත් දේශපාලන ගේම් එකක් වශයෙන් ක්‍රියාත්මක වන්නක් බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan