පොහොට්ටුවෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දැනට ක්‍රියාත්මක වන ආකාරයෙන්ම ආණ්ඩුව පවත්වාගෙන ගොස්, ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව පොහොට්ටුව ලකුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙය පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ තවත් දේශපාලන ගේම් එකක් වශයෙන් ක්‍රියාත්මක වන්නක් බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...