ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජුනි කලාපයෙන්! 

සටහන – රත්නපාල ගමගේ

ජූනි 01, ස්විට්සර්ලන්තය (LNW):

බුද්ධිය මැන බලා
පිවිතුරු සිතින්
ජම්බුද්වීපය
සහ අවට රටවලට
බුදුදහම
බෙදාදුන්
ඉන්දීය මහාධිරජු
ධර්මාශෝක පුත්
මිහිඳු හිමියන්
පෑරුණු සිත් ඇතිව
යළි වඩිති
ගමරට වූ
ඉන්දියාවට
අසන්නට
ලොකු අයියාගෙන්
(මෝදි)
සිරිලකට අයිති දේ
විදුලිය ,තෙල්, ටෙලිකොම්,වරාය, ගුවන් තොටුපොල)
කුණු කොල්ලයට
මිලට ගන්නේ
ඇයිදැයි අසන්නට….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...