සජබ රාජිතගෙන් සහ වඩිවේල්ගෙන් නිදහසට කරුණු විමසයි

0
642

පක්ෂයේ තීරණයට විරුද්ධව යමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේගය විසින් රාජිත සේනාරත්න සහ වඩිවේල් සුරේෂ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලිඛිතව මෙම දැනුම්දීම සිදුකර ඇත.

RN