ආයතන 12ක් මුදල් අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

රාජ්‍ය ආයතන 12ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙසේ පවරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි, නෝර්ත් සී, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ගල් ඔය වැවිලි සමාගම ඇතුළු තවත් ආයතන කිහිපයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...