ආයතන 12ක් මුදල් අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

රාජ්‍ය ආයතන 12ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙසේ පවරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි, නෝර්ත් සී, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ගල් ඔය වැවිලි සමාගම ඇතුළු තවත් ආයතන කිහිපයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු ...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...