පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව බැතිමතුන් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි පොලිසිය පවසන්නේ .

ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...