හොරණ බැංකු කොල්ලය කුමන්ත්‍රණයක්ද?

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

 හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5 ක මහා පරිමාණ මුදල් කොල්ලයක් පිළිබඳව සැකපිට මේ වනවිට බැංකුවේම සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු  පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සිද්ධිය සිදුවූ ආකාරය සහ ඊට අදාළ අභ්‍යන්තර පුද්ගලයන්ගේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

පසුගිය 3 වනදා දහවල් 2:55ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම මුදල් බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...