බැසිල් යන්නේ ධම්මිකට එන්නද ?

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දේශපාලනයට අවතීර්ණ වෙමින් වගකීම් භාරගැනීමට තමන්ගේ ඇති සූදානම සම්බන්ධයෙන් ඒ මහතා ඊයේ (06) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සලකුණ” වැඩසටහනේදී ද පිළිගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...