රජ පවුලට නෑකම් කියන පීටර් ෆිලිප්ස් NHS හෙදියක් සමඟ විවාහ වෙයි! 

සටහන – පුලී

ජූනි 07, LNW (කොළඹ): පීටර් ෆිලිප්ස් ඉකුත් සෙනසුරාදා ග්ලූස්ටර්ෂයර් හි කෙම්බල් හි ඕල් සේන්ට්ස් පල්ලියේ පැවැති පෞද්ගලික උත්සවයකදී NHS හෙදියක් වන හැරියට් ස්පර්ලින් සමඟ විවාහ විය. ඔවුන් මුණගැසෙන විට ස්පර්ලින් ගමේ ජීවත් වූ බැවින් එම ස්ථානය තෝරා ගත් බව ඔවුන් පැවසීය.

රාජකීය කුමරියගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට පැමිණි III වන චාල්ස් රජු සහ කැමිලා රැජින, සුභ පතන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පිළිගනු ලැබීය.

වේල්ස් කුමරු සහ කුමරිය, සාරා සහ මයික් ටින්ඩාල් සහ එඩින්බරෝ ආදිපාදවරයා සහ ආදිපාදවරිය ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ රජු සහ රැජින මෙම ප්‍රීතිමත් අවස්ථාවට එක් වූහ.

Reuters A man in a suit is stood next to a woman in a bride's dress.ReutersPeter Phillips and NHS nurse Harriet Sperling married at a private ceremony on Saturday

Reuters A woman is wearing a while veil and a white bride's dress, along with a tiara. She is carrying a bouquet of flowers, with three girls walking behind her holding her dress up.
Sperling arrived alongside her three bridesmaids
Reuters A woman is wearing a bridal dress sat in a car, smiling, and is sat next to a man in a wedding suit.
The pair announced their engagement last year

ඉයුජිනි සහ බියට්‍රිස් කුමරියන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වන ජැක් බෲක්ස්බෑන්ක් සහ එඩෝඩෝ මාපෙලි මොසි සමඟ පැමිණෙන අයුරු ද ඡායාරූප තුළින් දැකගත හැකි විය.

ලොව පුරා සිටින බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර  ලෝහ බාධක දමමින් එදින මාර්ගය වසා දැමීමට කටයුතු කරන්නට විය.

Reuters King Charles is waving to people after exiting a car through its door
King Charles was pictured arriving at the wedding
PA Media The Queen is pictured wearing a hat, holding her hand up at people to wave and is smiling
Camilla was greeted to cheers by members of the public
Reuters The Princess of Wales has just walked out a car, followed by the Princes of Wales.
The Prince and Princess of Wales are also in attendance at the wedding
Reuters A woman is holding an umbrella above Kate Middleton.
Catherine was protected by an umbrella during the rain
PA Media Prince William is getting out of a car.
Prince William arrived at the wedding alongside Catherine

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...