“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වැනි මුද්‍රණය දොරට වැඩුම අද

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වැනි මුද්‍රණය අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිනේෂ් වීරක්කොඩි මහතා  විසින් එළිදක්වනු ලැබීය.

ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතාපදානයේ 1 වන සංස්කරණය 2017 වසරේ BMICH හිදී එළිදැක්වනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...