ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2024 ජුනි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම පත්කිරීම වලංගු බවයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා 2019 අගෝස්තු 21 වනදා සිට 2022 මැයි 31 වනදා දක්වා යුධ හමුදාපති ධුරයේ කටයුතු කළ අතර එම තනතුර දරණ අතරවාරයේදීම 2020 ජනවාරි 01 වනදා සිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය. 2022 මැයි 31 වනදා යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ මහතා 2022 ජුනි 01 වනදා සිට මේ දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...