‘අවදියෙන් ගැඹුරින් සිතා බලා, සමුද්‍රීය පරිසරය රැකගැනීමට ඔබත් එක් වන්න’ – නාවික හමුදාව

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):
ලෝක සාගර දිනයට සමගාමීව, අවදියෙන් ගැඹුරින් සිතා බලා, සමුද්‍රීය පරිසරය රැකගැනීමට ඔබත් එක් වන්න’ යන තේමාව රැගත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර තිබූ අතර එයට අදාල ජයාරූප කිහිපයක් පහතින් දැක්වේ.    
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...