ජොනීට අධිකරණයෙන් විශේෂ නියෝගයක් …

Date:

අද (09) රාත්‍රී 08.00 ට පෙර අධිකරණයට භාරවෙන ලෙස අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝග කර තිබේ.

එතෙක් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙසයි අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...