*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ අනුව නවීන් දිසානායක මහතා ලබන අඟහරුවාදා (13) එම තනතුරේ දිවුරුම් දෙනු ඇති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප බියගම ආසන බලමණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan